ආයුබොවන්

503 හිඹුටාන බටහිර

ග්‍රාම සේවා වසම

ග්‍රාම නිලධාරීතුමියගේ පණිවිඩය

හිතවත් වසම් වාසීන් වෙත,

ඔබට අපගේ සේවාව ඉක්මනින් හා පහසුවෙන් ලබා ගනීම මෙම වෙබ් අඩවියේ අරමුනයි. මෙමගින් ඔබට අපගේ කර්‍යාලයට අත්‍යවශය විට පමනක්  පමිනීමට පුලුවන. මෙමගින් ඔබට කලයත් මුදලත් ඉතිරි කර දීම අපගේ අරමුනයි. 

ඔබට ජය!

 

කාන්චනා සිරිවර්දන

අපගේ සේවාවන්

ඡන්දහිමි නාම ලේඛනය

ඡන්දහිමි නාම ලේඛනයට නම ඇතුලත් කිරීම

ජාතික හැඳුනුම්පත

ජාතික හැඳුනුම්පත සාදාගැනීම

නිර්දේශ ලබාගැනීම

කොස්/දෙල්/තල්/පොල් ගස් කපා හෙලීමට නිර්දේශ ලබාගැනීම

ප්‍රවාහනයට නිර්දේශය

දැව/ දැව භාණ්ඩ ප්‍රවාහනයට නිර්දේශය ලබා ගැනීම

නාම ලියාපදිංචිය

ව්‍යාපාර නාම ලියාපදිංචියක් කර ගැනීම

ආදායම් සහතිකය

ආදායම් සහතිකයක් ලබා ගැනීම

වටිනාකම් සහතිකය

වටිනාකම් සහතිකයක් ලබාගැනීම

නව ජල විදුලි සම්බන්ධතාවය

නව ජල විදුලි සම්බන්ධතාවයක් ලබාගැනීමට ගෘහ අංක ලබාගැනීමට

වෙනත් සේවා

සමාජ හා ප්‍රජා සත්කාරක සේවා, අස්වැසුම හා අනුකුත් සේවාවන්

රාජකාරී දිනයන් හා වේලාවන්

ග්‍රාම නිලධාරී කාර්යාල දින 

සඳුදා – ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

අඟහරුවාදා – කාර්යාල දින(පෙ.ව 8.30 සිට ප.ව 4.15)

බදාදා – ක්ෂේත්‍ර රාජකාරී

බ්‍රහස්පතින්දා – කාර්යාල දින (පෙ.ව 8.30 සිට ප.ව 4.15)

සිකුරාදා – විවේක දිනය

සෙනසුරාදා – කාර්යාල දින පෙ.ව 8.30 සිට ප.ව.12.30)

ඉරිදා – ක්ෂේත්‍ර රාජකාරී 

 

නිවාඩු සහ විවේක දින වැඩ බැලීම : 

503 A මුල්ලේරියාව දකුණ ග්‍රාම නිලධාරී,

චොංගම 0718088628

 

ග්‍රාම නිලධාරී 

503 හිඹුටාන බටහිර 

බී.එල්.ජී කාංචනා සිරිවර්ධන 

දුරකථන-  0704855731

 

ජනගහන දත්තයන්

ග්‍රාම නිලධාරී වසම
503 හිඹුටාන බටහිර

වර්ග කිලෝමීටර 2.25km ක් පමණ

 

වසමට අයත් පවුල් ගනන          1112
වසමෙ ජනගහනය                     4073

ස්ත්‍රී -2240

පුරුශ – 1833

සින්හල – 3926 (පවුල් 1078)

දෙමල – 21 (පවුල් 05)

මුස්ලිම් – 50 (පවුල් 09)

බර්ගර් – 70 (පවුල් 18)

සහයක් අවශ්‍යද?