ග්‍රාම නිලධාරී ක්ෂේත්‍ර පරීක්ෂණය
ව්‍යාපාරයේ නාම පුවරුවක් ප්‍රදර්ශනය කිරීම
ව්‍යාපාරය පවත්වා ගෙන යනු ලබන ස්ථානයේ හිමිකම තහවුරු කිරීමේ ලේඛන( ඔප්පුව/ ලියාපදිංචි කරන ලද බදු ඔප්පුව)
සහතික කරන ලද ඔප්පුවේ/ලියාපදිංචි කරන ලද බදු ඔප්පුව ඡායා පිටපත
ප්‍රාදේශීය සභාව මගින් නිකුත් කරන වෙළඳ බලපත්‍රය
පදිංචිය වෙනත් වසමක නම් පදිංචි සහතිකය
අනන්‍යතාවය තහවුරු කිරීමේ ලේඛන
සම්පූර්ණ කරන ලද අයදුම්පත ( දිවුරුම් ප්‍රකාශය සහිත)
ව්‍යාපාර ලියාපදිංචි කිරීමට අදාළව පුහුණු පාඨමාලා වලින් නිකුත් කරන ලද සහතිකවල පිටපත්
ආහාර පාන සම්බන්ධ ව්‍යාපාරයක් නම් මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වාර්තාව
