*ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම.
*අදාල වර්ෂයේ පෙබරවාරි 01 දිනට වසමේ සාමාන්‍ය පදිංචිය.
*අදාල වර්ෂයේ ජනවාරි 31 දිනට වයස අවුරුදු 18 සම්පූණර් වීම.
*අලුතින් පදිංචියට පැමිණියේ නම් පෙර ලියාපදිංචි වසමේ ග්‍රාම නිලධාරීගෙන් ලබාගත් පදිංචිය හැර යාමේ ලිපිය.
*වෙනත් රටක පුරවැසිභාවය ලබාගත් තැනැත්තෙකු මෙරට ඡන්දහිමියෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා ද්විත්ව පුරවැසිභාවය ලබාගත යුතු අතර එම සහතිකයේ පිටපතක් ඉදිරිපත් කල යුතුයි.
ඡන්ද හිමි නාමලේඛනයෙන් නම ඉවත් කිරීමට
*මිය යෑම.
*පදිංචිය හැරයාම.
*අධිකරණ තීන්දුවක් මගින් වරදකරුවකු වූ ඇති අයෙක්.
*අධිකරණ මගින් නෙරපීම නියෝගයක් නිකුත් කර ඇති අයෙක්.
